FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා වැඩ අරඹයි.(ඡායාරූප)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තවදුරටත් රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එතුමා මේ බව පැවසුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මහර පිහිටි ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහයුම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.