FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනයට හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීම වළකා අතුරු තහනමක්..

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළය හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) අතුරු තහනමක් නිකුත් කරනු ලැබුවා.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්ය.
අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වේ.