තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ ,අද (28) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක නවසීලන්ත කණ්ඩායම ලකුණු 223 කට සිමා කිරිමට, මීට සුළු මොහොතකට පෙර එංගලන්ත කණ්ඩායම සමත් විය.
කාසි වාසිය දිනාගත් එංගලන්ත ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමේ සියළු කඩුළු පන්දුවාර 49 යි පන්දු 04 කදි දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වුහ.
එ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණූ 224 ක ඉලක්කයක් හිමිව තිබේ.
දෙරට අතර පළමු තරගය ජය ගනිමීන් නවසීලන්ත කණ්ඩායම 1-0 ලෙස පෙරමුණේ පසුවෙයි.
ලකුණූ පුවරුව..
DE සිල්වා








