FAST NEWS

24×7 Around the Globe

නිදහස් කුසලානය සඳහා ශ්‍රී ලංකා මුලික සංචිතය නම් කෙරෙයි..

මාර්තු 06 වැනිදා ආරම්භ විමට නියමීත නිදහස් කුසලාන විස්සයි – 20 තුන්කොන් තරගාවලියට සඳහා වු 20 දෙනෙකුගන් යුත්ශ්‍ රී ලංකා මූලික සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමීව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එ අනුව එම සංචිතයේ නායක්තවයට දිනේෂ් චන්දිමාල් පත් කිරීමට තෙරිම් කමීටුව කටයුතු කර තිබේ.
මුලික සංචිතය පහතින්..

DE සිල්වා