FAST NEWS

24×7 Around the Globe

දක්ෂයින් පරයමීන් කුමාර් සංගක්කාර පළමු තැනට එයි..

පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 25 වැනිදා දක්වා ඩුබායිහිදි පැවැත්වෙන පාකිස්තාන විස්සයි -20 ප්‍රිමීයර් ලීගයේ ,තරග 34 න්, 07 ක් අවසන් වන විට වැඩිම ලකුණූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට Multan Sultans කණ්ඩායම නියෝජනය කර කුමාර් සංගක්කාර සමත්ව සිටියි.
එ අනුව තරග 03 කට සහභාගි වෙමීන් ලකුණූ 126 ක් ලබා ගනිමීන් ඉදිරියෙන් සිටිමට සංගක්කාර සමත්ව සිටියි.
ඩිවොන් ස්මීත් හා ෂොහිබ් මලික් ලකුණූ 125 බැගින් ලබාගෙන වැඩිම ලකුණූ ලභීන් අතර දෙවැනි ස්ථානය හිමී කරගෙන සිටිති.
DE සිල්වා