FAST NEWS

24×7 Around the Globe

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට විස්සයි-20 අහිමී වෙයි…

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට මාර්තු 06 වැනිදා ආරම්භ වීමට නියමීත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි -20 තරගාවලිය අහමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
පසුගියදා බංග්ලාදේශ සංචාරයේදි පුහුණුවිම් අතරතුර සිදුවු අතේ අබාධ තත්වය තවමත් සුව නොවිම හේතුවෙන් මෙසේ ඔහුට තරගාවලිය අහිමී වනු ඇති බවද පැවසේ.
DE සිල්වා