FAST NEWS

24×7 Around the Globe

ෂෙහාන් මධුසංඛට ස්කෑන් පරික්ෂණයක් – වාර්තාවෙන් තීරණයත් ගනියි..

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි – 20 තරගයේදි පාදයේ අබාධයකට ලක්වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ විශේෂ ස්කෑන් පරික්ෂණයකට භාජනය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙ අනුව එම පරික්ෂයේ වාර්තාව පැමීණිමෙන් පසුව මාර්තු 06 වැනිදා ආරම්භ වීමට නියමීත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි යන්න තීරණය කළ හැකි බවද ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.
DE සිල්වා