FAST NEWS

24×7 Around the Globe

වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛට නිදහස් කුසලානය අහිමී වෙයි..

අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හට එළඹෙන නිදහස් කුසලාන විස්සයි – 20 තරගාවලිය අහිමී වන බව ශ්‍රී ලංකා තේරිම් කමීටු ආරංචි මාර්ග පවසයි.
මෙම තරගාවලිය ඉන්දීයාව, බංග්ලාදේශ හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාගිත්වයෙන් මාර්තු 06 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.
මෙ අතර නිදහස් කුසලාන තරගාවලියට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

DE සිල්වා