FAST NEWS

24×7 Around the Globe

⁣රෝසිගෙන් මහින්දට ලියුමක්

පළාත් පාලන ආයතනවල කාන්තා සහභාගීත්වය 25%ක් බවට වන යෝජනාව ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා තම පුර්ණ සහය හිමිවන බවත් කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පවසයි. ඒ ඇය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට යොමු කළ ලිපියක් මඟිනි.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන වල සභික සංඛ්‍යාව තේරීමේදී මේ වන විට කාන්තාවන්ට 25% ක් ලබා දීම පිළිබඳ ගැටළුවක් බවට පත්ව ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙම ලිපිය යොමු කර තිබේ.