FAST NEWS

24×7 Around the Globe

කැබිනට් සංශෝධනය අගහරුවාදා !!!

ඉදිරි දින කිහිපය තුළ වත්මන් රජයේ කැබිනට් සශෝධනයක් සිදුවීමට බොහෝ දුරට ඉඩ අතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඉදිරියේදී මෙම සශෝධනය සිදුවෙතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇති අතර බොහෝ විට මෙම සශෝධනය ලබන අඟහරුවාදා (20) සිදු වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.