FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්වෙයි..

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවත් ,එ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට 2018 පෙබරවාරි මස 14 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.25% ක් සහ 8.75% ක් ලෙස නොවෙනස්ව පවතී.
DEසිල්වා