FAST NEWS

24×7 Around the Globe

යාපනය එළවළු තොග නිසා දඹුල්ලේ එළවළු මීළ බසියි..

යාපනය අර්ධද්වීපයේ සිට වැඩි වශයෙන් එළවළු තොග දඹුල්ලට රැගෙන එම හේතුවෙන් මෙම දිනවල දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍ර ලෙස පහත ගොස් බව වෙළඳුන් පවසයි.
මේ හේතුවෙන් දිවයිනේ විවිධ පළාත්වල වෙළඳ ව්‍යාපාරිකයින් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ තොග මිලට එළවළු මිලදී ගැනීමට නැඹුරු වී ඇති බවද වාර්තා වේ.
DE සිල්වා