FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සී වර්ගීකරණය උණුසුම් කරමීන් රොෂෙන් සිල්වා 29 කින් ඉහළ නගියි..

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත් ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ජයග්‍රහණය කිරිමට සමත් වු අතර ,එහිදි කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාම සුවිශේෂි පිතිකරණයක නියැළුණු නවක ක්‍රීඩක රොෂෙන් සිල්වා අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ 49 වැනි ස්ථානය දක්වා ඉහළ පැමීණමට සමත් ව තිබේ.
එ හෙතෙම අනුව 78 වැනි ස්ථානයේ සිට ස්ථාන 29 + ක් ඉහළට පැමීණෙමීන් සිය ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබේ.
හෙතෙම බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරග 02 කින් යුත් තරගාවලියේදි ලකුණූ 235 ක් රැස් කිරීමට සමත් විය.
වර්ගීකරණය