FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්..

ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වමත් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් සමත්විය.
ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවාගනිමිනි.
මීන් පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ කඩුලු 414 ක් දවාගෙන සිටි පාකිස්තාන හිටපු ක්‍රිඩක වසිම් අක්‍රම්ය…
ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව ව 415කි.