මේ වනවිට එංගලන්තයේ සිට නැවත ලංකාවට පැමිණ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙවර මහ මැතිවරණයේදී එජාපෙ වෙනුවෙන් කථා පවත්වන්නට එජාපෙ වේදිකාවට නගින බවට පැතිර ඇති ආරංචි සත්‍යයෙන් තොර බව වාර්තා වෙනවා.
වාර්තාවන ආකාරයට ඇය මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රමුඛ පුරවැසි සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ වේදිකාවට අවතීර්ණ වනු ඇත.








