FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමීණියහොත් විසි දහසක් විදි බසිති..

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමිණියහොත් ඔහුට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්‌ පවත්වන බව එම විරෝධතාවන් සංවිධානය කරන බවත් 20,000 කට අධික පිරිසක්‌ ඊට එක්‌වන බව එරට දේශපාලන ක්‍රියාකාරිකයෙතු වන ඕවන් ජෝන්ස්‌ පවසයි.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් ලබන මැයි මස බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතය.

එහෙත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා පවසා ඇත්තේ විරෝධතා කෙරේ බ්‍රිතාන්‍යය රජය තැකීමක්‌ නොකරන බවයි.

DE සිල්වා