FAST NEWS

24×7 Around the Globe

හිටපු රජයේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුව⁣ට ගැනිමට යයි..

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන මිලදී ගැනීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් පසුගිය රජයේ හිටපු ප්‍රබල මන්ත්‍රීවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති මෙම මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ චෝදනා

රැසක්‌ ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.