FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් සටනට එන බංග්ලාදේශ සංචිතය මෙන්න..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ලබන 31 වැනිදා ආරම්භ වීමට පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතය එරට ක්‍රිකට් තේරීම් කමිටු විසින් නිවේදනය කර තිබේ.

එ අනුව එහි නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් වෙත පැවරි තිබේ.

බංග්ලාදේශ ටෙස්ට් සංචිතය – ශකිබ් අල් හසන් (නායක), මහමුදුල්ලා (උපනායක), තමීම් ඉක්බාල්, ලිටොන් දාස්, මුෂ්ෆිකාර් රහීම්, ඉම්රුල් කායෙස්, මොමිනුල් හක්, මෙසඩෙක් හුසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසූර් රෙහමාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, රූබල් හුසෙන්, නයීම් හසන්

DE සිල්වා