FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකානුවෝ ඉදිරියේ ඉන්දීය පළමු ඉනිම 187 කට සිමා වෙයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරගය (24) අත්හිටුවන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන දකුණූ අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 06 ක් ලබා සිටියේය.

එ අනුව ඉන්දීය කණ්ඩායම සියළු දෙනා දැවි සිය පළමු ඉනිමට රැස් කළ ලකුණූ 187 ට වඩා තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණූ 181 ක් පසුපසින් අප්‍රිකානු කණ්ඩායම පසු වෙයි.

මීන් පෙර පැවති තරග ද්විත්වම ඉන්දීය කණ්ඩායම පරාජයට පත් විය.

ලකුණූ පුවරුව..

 

 

DE සිල්වා