FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩා ලෝලීන් මවිත කරමීන් කුමාර් සංගක්කාර ගැන ඩේල් ස්ටේන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාර තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා බව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සිය ට්විටර් ගිණූමෙහි සටහනක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

එම ට්විටර් සටහනට පිළිබඳව වැඩිදුරටත් ප්‍රතිචාර දක්වමින් ඩේල් ස්ටේන් පවසා ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිටත සිටින තමාගේ ප්‍රියතම ක්‍රීඩකයා සංගක්කාර වන බවයි.

එසේම සංගක්කාර නියම මහත්මා ගති ඇති පුද්ගලයෙක් බව ඩේල් ස්ටේන් වැඩි දුරටත් පවසා තිබේ.

එම සටහන පහතින්..