FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය කඩුළු 07 කින් පරදා නවසීලන්තය විස්සයි 20 ජය ගනියි..

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි 20 තරගය කඩුළු 07 කින් ජය ගැනීමට මීන් මඳ වේලාවකට පෙර සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසයි දිනු නවසීලන්ත අරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 ක් තුළ සියළු දෙනා දැවී ලකුණූ 105 ක් රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 05 ක් තුළ කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 106 ක ජයග්‍රාහී ඉල්ලකය සපුරා ගැනීමට සමත් විය.

ලකුණු 12 ක් ක් ලබා දෙමීන් එක් කඩුල්ලක දවා ගනිමීන් සහ ,පන්දු 72 ක් තුළ නොදැවී ලකුණු 49 ක් රැස් කරමීන් නවසීලන්තය ජයග්‍රහණය කර ගෙන ගිය කොලින් මුන්රෛා්  තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණූ පුවරුව..

 

DE සිල්වා