FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලියත් අහිමී වෙයි…

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවති තරයකදී මැතිව්ස් දකුණු කළවයේ ආබාධයකට ලක්වූ අතර නැවතත් ඔහු කොළඹට පැමිණියේ ප්‍රතිකාර ලබාගෙන එක්දින තරගාවලියට එක්වීම සඳහාය.

කෙසේ වෙතත් ඔහු ආබාධයෙන් සුව වීම තරමක මන්දගාමීව සිදුවන බවද වාර්තා වන අතර එහෙයින් ඔහුට ටෙස්ට් තරගාවලිය අහිමී වනු ඇති බව පැවසේ.

DE සිල්වා