පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂඨාධිකරණය අද (19) නිෂ්ප්රභා කළේය.
අගවිනිසුරුවරයා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමේ අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්රභා කළේය.
DE සිල්වා








