FAST NEWS

24×7 Around the Globe

මහරගම වෙනුවෙන් වු පොහොට්ටුවේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ…

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂඨාධිකරණය අද (19) නිෂ්ප්‍රභා කළේය.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමේ අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

DE සිල්වා