FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ගේ නායකත්වය චන්දිමාල්ට ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි….

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (17) පැවැති එක්දින තරගය අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හට තුන්කොන් එක්දින තරගාවලිය අහිමී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

එ අනුව මෙම තරගාවලිය තුළ කණ්ඩායම මෙහෙයවිමේ නායකත්වය දිනෙෂ් චන්දිමාල් වෙත පැවරු බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

DE සිල්වා