FAST NEWS

24×7 Around the Globe

කෝලී හා ස්මීත් ඇතුළු ක්‍රීඩකයෝ රැසක් 2017 – ICC සම්මාන දිනති..(ලැයිස්තුව)

පසුගිය වර්ෂයේ දක්ෂතා දැක්වු ක්‍රිකට් ක්‍රීඩකයින් අගයමීන් 2017 අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලන සම්මාන සඳහා නිර්දේශ වු නම් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එ අනුව මෙහිදි 2017 වසරේ හොදම විනිසුරුට හිමී ඩෙවිඩ් ෂෙපර්ඩ් සම්මානය සඳහා මාරෙයිස් එරස්මුස් නම් කර තිබේ.

එසේම වසරේ හොදම එක්දින ක්‍රීඩකයාට හිමී සම්මානයට හා වසරේ ක්‍රීකට් ක්‍රිඩකයාට හිමි ගාර්පිල් සොබාර්ස් සම්මානය සඳහා ඉන්දීය ක්‍රීකට් නායක විරාත් කෝලී නම් කර තිබේ.

එසේම වසරේ හොදම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමී සම්මානය ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක් ස්ටිව් ස්මීත් නම් කර තිබේ.

මීට අමතරව පසුගිය වර්ෂයේ ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුව සම්මාන සදහා නම් කර තිබේ.

එම ලැයිස්තුව පහතින්..

 

DE සිල්වා