FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 07 රන් සමට දෙදෙනකු දැළේ…

රුපියල් කෝටි 07 කට ආසන්න වටිනාකමකින් යුත් රත්රන් තොගයක්‌ සමග සැකකරුවන් දෙදෙනකු අද (17 ) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් ඩිංගි යාත්‍රාවක්‌ මගින් ගමන් කරමීන් සිටියඳ උතුරු මුහුදු සීමාවේදී මෙසේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

DE සිල්වා