රුපියල් කෝටි 07 කට ආසන්න වටිනාකමකින් යුත් රත්රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අද (17 ) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ඩිංගි යාත්රාවක් මගින් ගමන් කරමීන් සිටියඳ උතුරු මුහුදු සීමාවේදී මෙසේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
DE සිල්වා








