FAST NEWS

24×7 Around the Globe

රනිල්ට එරෙහි විස්වාසභංගයට 30 ක් අත්සන් තබලා..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මේ වන විට අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය ආරංචි මාර්ග පවසයි .

ලබන 23 වන දා රැස්වන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබදව සාකච්ඡා කිරිමට නියමීත බවත් පැවසේ..