මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව තමන් වෙත ලැබුණු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසා සිටියේය.
කොළඹ – මට්ටක්කුලිය ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (13)එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙ බව සඳහන් කළේය.









