FAST NEWS

24×7 Around the Globe

මංගලගේ මත්පැන් වෑයමට සෝභිත හිමීයෝ එරෙහි වෙයි…

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි.