FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ තුන් වන අවස්ථාව 2017 වසර වෙයි..

ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ තුන් වන අවස්ථාව 2017 වසර බව එරට කාලගුණ අංශ‍ පවසයි.

මීට පෙර 2005 සහ 2013 වර්ෂ දෙක උණුසුම්ම වසර ලෙස වාර්තා වුණි.

එරට කාලගුණ අංශ සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්ව අගයන් පසුගිය වසරේ දී සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටම්වල පැවති බවයි.

 

C.Rodrigo