FAST NEWS

24×7 Around the Globe

කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට..

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි.

අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය ඊට හේතුවී ඇති බව විදෙස්වාර්තා වල සදහන්ය.

පුද්ගලයින් 163 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බවත් නායයාම් සමග ගලා ආ මඩ තට්ටුවලින් මහාමාර්ග වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ලවූ බවත් විදෙස්වාර්තා වල සදහන්ය.

 

C.Rodrigo