FAST NEWS

24×7 Around the Globe

නිළි ජැකලින්ගේ බෝතල් වලින් කරන්න සෙල්ලම මෙන්න.. (වීඩියෝ)

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළියක් වන නිළි ජැකලින් ෆර්නෑඩ්ස් ළඟදී සිදු කළ අපූරු වැඩක් පිළිබද වාර්තා විය.

එම අපූරු ක්‍රියාව වූයේ බෝතල් වලින් කරන්න සෙල්ලමකි.

එම විඩීයෝව පහතින්…