FAST NEWS

24×7 Around the Globe

සුප්‍රසිද්ධ ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ ගින්නක් හටගනියි..

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයිති නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ට්‍රම්ප් ටවර් නමැති ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙන විදෙස්මාධ්‍ය පවසයි.

මෙම ගින්නෙන් දෙදනකු තුවාල ලබා ඇති බවත් ගින්න මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ ක්‍රියා කල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න හටගන්නා අවස්ථාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහි සිට නොමැති බව වාර්තා වෙයි.

 

C.Rodrigo