FAST NEWS

24×7 Around the Globe

KFC එකක අමු ලේ එක්ක මස් දීලා වුන දේ මෙන්න.. (වීඩියෝ)

KFC අවන්හලක අමු ලේ සමග මස් අනුභවයට ලබා දී තිබූ සිදුවීමක් පිළිබදව වාර්තා විය.

සාමාන්‍යයෙන් මෙවැනි අවන්හල්වල පාරිභෝගිකයන්⁣ට සලකන ආකාරය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන බව පැවසුවත් මෙම සිදුවීම තුලින් තමන්ගෙ ආයතනයෙන් සිදුවූ වැරැද්ද පිලිගැනීමට තිබූ හැකියාව ඉතා පහළ මට්ටමක තිබූ බවත් සනාථ වෙයි.

එසේම මෙම සිදුවීම කොට්ටාව KFC එකේ සිදුවූ බව තොරතුරු වාර්තා වෙයි.

එම වීඩියෝව පහතින්..