FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 38 අතුරුපස ගැන සංගා කතා කරයි.. (ඡායාරූප)

ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්නගේ සූපවේදී දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් නිර්මාණය වූ අතුරුපස සංගා හා ඔහුගේ බිරිඳ වන යෙහාලිට පසුගියද පිරිනමනු ලැබීය.

එසේ නම් කර තිබූ මේ අතුරුපස මිල අධික අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කර තිබූවා සේම එහි නිර්මාණය කර තිබූ කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණිකක්ද තැන්පත් කර තිබූ බැවින් මෙම අතුරුපස මුදලින් රුපියල් ලක්ෂ 38 යැයි කියවුණ බව පැවසේ.

ට්විටර් පරීශීලකයෙකයෙක් සංගාගෙන් මේ පිළිබදව අසා තිබූ අතර ඒ අවස්ථාවේදී සංගා පවසා තිබුණේ මේ කේක් එක හරිම නිර්මාණාත්මක විදියට හදපු ඉතාම රසවත් කේක් එකක් බවත් කේක් එක උඩ තිබුණ නිල් මැණික නිසා එහි වටිනාකම ගොඩක් වැඩි වු බවත්ය.

ඡායාරූප පහතින්..