නුවරඑළිය සුපිරි හෝටලයකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙත පසුගියදා සුවිශේෂ ආහාරයක්, ශ්‍රී ලංකාවට විදේශ සංචාරක ආකර්ෂණය වැඩිකරගැනීමේ අරමුණ සහිතව සංවිධානය කර තිබු උත්සවයේදී පිළිගැන්වීම සිදුකෙරුනි.
එම අවස්ථාවට සංගක්කාර මෙන්ම ඔහුගේ බිරිඳද එක්ව සිටි අතර එහිදී එම හෝටලයේ සැකසූ රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් මෙලෙස සංගාට පිළිගන්වා තිබේ.
එහි නෙලුම් කුළුනක ආකෘතියක් ද සකසා තිබීම විශේෂත්වයකි.
එම සුවිශේෂී අවස්ථාව පහතින්..
















