යුරෝපයට බලපා ඇති එලනර් කුණාටුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස්වාර්තා පවසයි.
ප්‍රංශයේ ඇල්ප්ස් කදු මුදුන තරණය කිරීම සදහා සහභාගී වූ 15 දෙනෙකුද මෙම කුණාටුවෙන් තුවාල ලබා ඇති බවත් ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වෙයි.
එලනර් කුණාටුව හේතුවෙන් උතුරු දිග යුරෝපයේ ප්‍රදේශ රැසකට මෙන්ම බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රදේශවලට ද විදුලිය ඇණහිට ඇති බව විදෙස්වාර්තා වල සදහන්ය.
C.Rodrigo









