FAST NEWS

24×7 Around the Globe

සනත් ජයසූරිය ඕස්ට්‍රේලියාවේදි ශල්‍යකර්මයක්…

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය දණ හිසේ ඇතිවූ ආබාධ තත්වයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.

මේ අබාධය නිසා ඔහුගේ ඇවිදීම පවා බාධා ඇති වී තිබේ.

ඕස්ට්‍රේලියාවේදී සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසු ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට ද නියමිත බව පැවසේ.