FAST NEWS

24×7 Around the Globe

කාලයක් නිහඩව සිටි 6th Lane කළ වැඩේ මෙන්න.. (වීඩියෝ)

කාලයක් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළම සිටි සංගීත කණ්ඩායමක් වන 6th Lane අළුත් ගීතයක් 2017 වසර අවසානයේ ඔවුන්ගේ රසිකයන්ට ලබා දී ඇත.

“සැමදා” යනුවෙන් නම් කෙරී ඇති මේ ගීතයේ පදරචනය සහ තනුව නිර්මාණය කර ඇත්තේ හිරාන් තේනුවර වන අතර ගීතයේ රූප රචනයට රංගනයෙන් දායක වෙන්නේ අමායා අධිකාරී සමග අමිල කරුණානායකය.

එම ගීතය පහතින්..