FAST NEWS

24×7 Around the Globe

අනතුරුවලින් පැය 48ට මරණ 9ක් වෙලා..

ගත වූ පැය 48ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි පොලිස් රථ වාහන මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හබරාදුව, පේරාදෙණිය, ලුණුගම්වෙහෙර, කොටදෙණියාව, සීදූව, බිබිල යන ප්‍රදේශවලින් මෙම මාරක රිය අනතුරු වාර්තා වී ඇති බවද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.