FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිල් ජනුසේ නම් නව ඔස්ට්‍රේලියානු ජාතික භෞතචිකිත්සකවරයෙක් බදවා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු ලබන සතියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් පැවසේ.

DE සිල්වා