FAST NEWS

24×7 Around the Globe

බඩුමිල අධික ලෙස ඉහළ යාමට හේතුව රජය සිදුකළ වැට් බදු පැනවීමයි – මහ බැංකුව

වෙළෙඳ පොළේ බඩුමිල අධික ලෙස ඉහළ යාමට රජය සිදුකළ වැට් බදු පැනවීම හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමීන් මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත මෙ බව සඳහන් කළේය.

DE සිල්වා