FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභාවේ විපක්ෂ නායකට එරෙහිව විශ්වාසභංගයක්..

ඌව පළාත් සභාවේ විපක්ෂ නායක රා.මු.රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් ඊයේ (28) ඌව පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

2018 වසර සඳහා පසුගියදා සභාවට ඉදිරිපත් කෙරුණු අයවැයට හා විවාදයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යාම නිසාත් සභාව හා අයවැය විවාදය වර්ජනය කළ නිසාත් විපක්ෂ නායකවරයාට එරෙහිව මෙසේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

DE සිල්වා