ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන් බව හිටපු අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කෙරුණූ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සම්පාදිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එ මහතා 2015 වර්ෂයේදි පත් විය.
DE සිල්වා








