FAST NEWS

24×7 Around the Globe

පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍ය ධුරයක දිව්රුම් දෙයි..

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස පියසේන ගමගේ අද (28) ජනාධිපතිවරයා දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමී වු ගීතා කුමාරසිංහගේ පුරප්පාඩුව පුරවමීන් හෙතෙම ගාල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමීණියේය.

DE සිල්වා