FAST NEWS

24×7 Around the Globe

අයැදුම්කරුවන් 1,63,104ක් සරසවියට වරම්..

2018 උසස්පෙළ විභාගයට මුහුණ අයැදුම්කරුවන් 2,53,483 න් අයැදුම්කරුවන් 1,63,104ක් සරසවි වරම් ලැබිම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

එසේම අයැදුම්කරුවන් 205කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජනවාරි 15 දාට පෙර යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

DE සිල්වා