FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ අපේක්ෂයෙක් අත්අඩංගුවට ගැනේ..

උඩුදුම්බර ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සෙනරත් බණ්ඩාර ඇතුළු තවත් තිදෙනෙකු ඊයේ (27) රාත්‍රීයේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැන්වීම් අලවමින් සිටි අවස්ථාවේදී මෙලෙස මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමීෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණී.

de සිල්වා