FAST NEWS

24×7 Around the Globe

හිටපු නි.ඇමති නිමල් ලාන්සා ඒකාබද්ධ විපක්ෂයට එක් වෙයි..

හිටපු නියෝජ්‍ය අමාත්‍ය,එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කරන බව මීගමුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමීන් ප්‍රකාශ කර තිබේ.

හෙතෙම පසුගියදා සිය නියෝජ්‍ය ආමත්‍ය ධූරයෙන් ඉවත් වුයේය.

DE සිල්වා